වැල්ලවාය
අප පාසලේ 2024 පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල ඉතා සාර්ථක ලෙස විද්‍යාලීය භූමි පරිශ්‍රයේදී පැවැත්විණි.
ලෝක ළමා දින සැමරුම 2024 අප පාසලේදී පැවැත්විණි.
අප පාසලේ දරුවන්ගේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය පාසලේ විදුහල්පතිතුමාගේ සහ ආචාර්ය මණ්ඩලයේ ගුරුභවතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.