නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
එච්.ජී.ආර්.ටී.කුමාරි මිය
ඇතාදුටුවැව කනිෂ්ට විද්‍යාලය මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය අධ්‍යාපන කලාපයේ අැති ග්‍රාමීය හුදෙකලා පාසලකි.එෙහත් අප පාසලේ සිසු දරැවෝ කලාප හා පළාත් තරඟ ජයග්‍රහණය සඳහා හිමිකමි ලබා අැත.සමස්ථ ලංකා ක්‍රීඩා තරඟ සඳහා සුදුසුකමි ලැබීම අප පාසලේ සියලු දෙනා ලත් ජයග්‍රහණයකි.මෙි වන විට අප පාසලෙන් ද්විතිමත් අාදි සිසුන් රැසක් අැති බව සතුටින් සිහිපත් කරමි.එ් අතරින් ෙෙවද්‍යවරයකු බිහි වී අැති බව තව දුරටත් සිහිපත් කරමි.
දුෂ්කරතා හා බාධක රැසක් හමුවෙි යන මෙි ගමනේ දී විවිධ සුභ පතන්නන්ගේ උපකාර දරැවන්ට මෙන්ම දෙමාපියන්ට මහඟු ශක්තියකි.එය පාසලේ අධ්‍යාපන මටිටම ඉහළ නැංවීමට ද බොහෝ සේ උපකාරී වෙි.
අප විද්‍යාලය හා සමිබන්ධ සියලු පාර්ශවයන්ට අප පාසල් වෙබි අඩවිය සමඟ සමිබන්ධ වී පාසලේ උන්නතිය කරා යාමට සහයෝගය දක්වව මෙන් ආරාධනා කරමි.මෙතෙක් මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරි නැමීමට මම අවස්ථාවක් කර ගනිමි.දරැ දැරියන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම යහ ගුණ ද දිනෙන් දින වර්ධනය වෙිවායි පතමි!
එච්.ජී.ආර්.ටී.කුමාරි මිය
නියෝජ්‍ය විදුහල්පති
මො/ඇතාදුටුවැව ක.වි..





