මො/ඇතාදුටුවැව .ක.වි.

පාසලේ ඉතිහාසය

වෙවර අ.පො.ස.සා.පෙළ විභාගය සඳහා මුහුණු දෙන අප විද්‍යාලයේ සිසු දරුවන්ට සුභාසිංශන.............

IMG-20241023-WA0034.jpg
IMG-20241023-WA0034.jpg
මො/ඇතාදුටුවැව කනිටු විදුහල 1994.03.04 දින ප්‍රාථමික විදුහලක් ලෙස ආරමිභ  කර ඇත .ආරමිභයේ විදුහල්පතිවරයා හා ස්වෙිචිජාවෙන් සේවය කළ ගුරැ  මහත්මීන් කිහිප දෙනෙකු සේවය කර ඇති අතර 1-5 ශෙුුුුණි සදහා සිසුන් 32 කු ඇතුළත් කර ඇත. පොල් අතු සෙවිලි කළ තාවකාලික ගොඩනැගිල්ලකින් ආරමිභ වූ මෙම පාසල පසුව කුඩා කාර්යාලයක් සහිත 100 × 20 ගොඩනැගිල්ල ඉදි කරන ලදි.
ක්‍රම ක්‍රමයෙන් ශිෂ්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වූ අතර දෙමවිපිය නොමඳ සහයෙන් බුදු මැදුර, ළිඳ හා ක්‍රීඩා පිටිය ඉදි කර ඇති අතර 2005 වසරේ දී ප්‍රථම වතාවට අ.පො.සා.පෙළ විභාගයට සහභාගී වූ සිසුන් අතරින් කිහිප දෙනෙකු ජය ලැබීය.
පසු කාලීනව සිසුන්ගේ වර්ධනයත් සමඟ රජය මඟින් ප්‍රාථමික අංශය සඳහා 100 × 20 ගොඩනැගිල්ලක් ද, 2016 වර්ෂයේ දී පුස්තකාලයක් ද , 2017.03.02 වන දින විශේෂ අධ්‍යාපන ඒකකයක් ද , ඒ සඳහා පහසුකමි සහිත නව ගොඩනැගිල්ලක් 2018.02.26 වන දින ඉදි කර භාර දෙන ලදි.
වර්තමානය වන විට දරැවන් සඳහා පිරිපහදු කළ ජලය ද,ප්‍රදේශයේ සිටින දරැවන් සදහා පාසල තුළ පූර්ව ළමා විය සංවර්ධධන මධ්‍යස්ථානයක් ද ආරමිභ කර ඇත.