අප පාසලේ ද්විතීක අංශයේ අධ්‍යන කටයුතු 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පවතින අතර .පහත විෂයන් ඔස්සේ ද්විතීක අංශයේ අධ්‍යන කටයුතු සිදු කෙරේ.
| විෂය | ||
| ඉංග්‍රීසි | ඉතිහාසය | දෙමළ |
| සිංහල | පුරවැසි | සෞඛ්‍ය |
| විද්‍යාව | ප්‍රා.තා.කු. | භූගෝලය |
| ගණිතය | I.C.T | කෘෂිකර්මය |
| බුද්ධ ධර්මය | නර්තනය | ගිණුම්කරණ හා ව්‍යාපාර අධ්‍යනය |





