මො/ඇතාදුටුවැව .ක.වි.

වෙවර අ.පො.ස.සා.පෙළ විභාගය සඳහා මුහුණු දෙන අප විද්‍යාලයේ සිසු දරුවන්ට සුභාසිංශන.............

IMG-20241023-WA0034.jpg
IMG-20241023-WA0034.jpg

විදුහල්පති පණිවිඩය

එම්.ජි.නිශාන්ත කුමර

වැල්ලවාය අධ්‍යාපනය කලාපයේ පිහිටි දුෂ්කර පාසලක් වන අප පාසල වර්ථමානය වන විට 01 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා හා විශේෂ අධ්‍යාපනය ඒකකයකින් සමන්විත වේ.ළමුන්183 න් දෙනෙක් පමණ අධ්‍යාපනය හදාරන අතර ක්‍රීඩා , සෞන්දර්යය , සාහිත්‍යය , ඉoග්‍රීසි භාෂා තරග වලට නිතර ඉදිරිපත් වන බවත් ,ඒ තුළින් දරුවන්ගේ කුසලතා ඔපමට්ටම් වන බවත් දැක ගත හැකිය .

2025 වර්ෂයේ කලාපයේ පිහිටි විශිෂ්ඨ පාසල් 05ක් අතරට පැමිණීම අපේ ප්‍රමුඛ අරමුණ වන අතර ඒ සදහා ලගා වීමට අප පාසල තුළ පවත්වාගෙන යන තොරතුරු තාක්ෂණ මෙම කාර්යය මහගු පිටුවහලක් වනු ඇත.තවද මේ තුළින් පාසලේ දියුණුවට බාහිර පාර්ෂවයන් සම්බන්ධ කර මින් අධ්‍යාපන ප්‍රතිපත්ති වලට අනුකූලව මෙම වෙබ් අඩවිය පරිහරණය කිරීමට සියලු පාර්ෂවයන්ට ආරාධනා කර සිටිමි.මේ සදහා සහයෝගය දැනක්වූ ගුරු මණ්ඩලයටත් දූ දරුවන්ටත් මග පෙන් වූ ඉහළ නිලධාරින්ටත්  ස්තූතිය ප්‍රකාශ කර සිටිමි.

එම්.ජි.නිශාන්ත කුමර
විදුහල්පති
මො/ඇතාදුටුවැව ක.වි..