මො/ඇතාදුටුවැව .ක.වි.

IMG-20241114-WA0008.jpg
IMG-20241023-WA0035.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ වෙල්ලස්ස නමින් හදූන්වන සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිලිණ කල කිර්තිමත් විදුහල් මාතාවකි .අප ප්‍රදේශය අනෙකුත් ප්‍රදේශ හා සසදා බලන විට ජිවන වියදම අඩු පහසුවෙන් ජිවත් වන දුෂ්කර ප්‍රදේශයකි.පාසල අවට පරිසරය නිහඬ අලoකාර පරිසරයකින්ද හෙබි බැවින් අධ්‍යාපන කටයුතු සදහා සුදුසු පරිසරයක පිහිටා ඇත.වසර 30ක කාලයක් පුරා ගමේ දරු දැරියන් දැනුමින් , දහමින් පොහොසත් කරමින් රටට දැයට පැවිදි සොයුරු ,ගුරුවරුන් ,හමුදා නිනිලධාරින් ,වෛද්‍යවරුන් ,සුප්‍රසිද්ධ වෙලෙඳ ව්‍යාපාරිකයන් බිහි කල අපගේ විදුහල් තුළ ශක්තිමත් පාසල් සoවර්ධන සමිතියක් සහ ප්‍රභල ආදි ශිෂ්‍ය සoගමයක් ද අප පාසලට ශක්තියක් ලබා දෙයි .

ජවයෙන් ගුණ නුවණින් පිරිපුන් පුරවැසියෙකු ලොවට දායාද කිරීම.

දැක්ම

සහ

මෙහෙවර

අධ්‍යාපනයේ අභිමතාර්ථ ඉටුවන පරිදි ලොව අභියෝග ජය ගත හැකි මනා පෞරුෂයක් දරුවා තුළ ගොඩ නැගිම .

දැක්ම

සහ

මෙහෙවර

ජවයෙන් ගුණ නුවණින් පිරිපුන් පුරවැසියෙකු ලොවට දායාද කිරීම.

අධ්‍යාපනයේ අභිමතාර්ථ ඉටුවන පරිදි ලොව අභියෝග ජය ගත හැකි මනා පෞරුෂයක් දරුවා තුළ ගොඩ නැගිම .

වෙවර අ.පො.ස.සා.පෙළ විභාගය සඳහා මුහුණු දෙන අප විද්‍යාලයේ සිසු දරුවන්ට සුභාසිංශන.............

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

මො/ඇතාදුටුවැව .ක.වි.